මාලිගාකන්දේ වෙඩිතැබීමක්

Date:

මාලිගාකන්ද ප්‍රදේශයේදී අද (14) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙක් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලය ඇතුළත් කර තිබේ.

Share post:

Popular

More like this
Related