පැනමා ඇළ නැවතත් අමෙරිකාව යටතට ගන්නා බව ට්‍රම්ප් කියයි

Date:

අමෙරිකාවේ තේරී පත් වූ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනමා ඇළ නැවතත් සිය පාලනය යටතට ගන්නා බවට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, අමෙරිකානු නැව් සහ නාවික යාත්‍රා සඳහා පැනමාව විසින් අධික ගාස්තු අය කරන බවට චෝදනා කරමින්.

ට්‍රම්ප් අමෙරිකාවේ – ඇරිසෝනා ප්‍රාන්තයේ පැවති රැළියකදී පැනමා ඇළ කෙරෙහි චීනයෙන් ඇති බලපෑම ගැන අනතුරු අඟවමින් මෙලෙස ප්‍රකාශයක් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

Share post:

Popular

More like this
Related