කොටස් වෙළෙඳපොළේ ඉතිහාසගත ප්‍රගතියක්

Date:

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 197.19කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක  17,025.99ක් ලෙස සටහන් විය.

මෙය කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාවට පැමිණි පළමු අවස්ථාව ලෙසින් වාර්තා අතරටද එක්විය.

අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 9.78ක් ලෙස සටහන් වී ඇත.

Share post:

Popular

More like this
Related