ශ්‍රී ලාංකීය ජාතියට නැවුම් පරිවර්තනයක් හා සෞභාග්‍යමත් හෙට දවසක් උදෙසා වන ශක්තිය එකමුතුකම හා නව ජවය ලැබේවා! – අගමැතිතුමියගේ අලුත් අවුරුදු සුබ පැතුම

Date:

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය සිංහල දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලාංකීය ජාතියට නැවුම් පරිවර්ථනයක් හා සෞභාග්‍යමත් හෙට දවසක් උදෙසා වන ශක්තිය එකමුතුකම හා නව ජවය ලැබේවා යන්න අග්‍රාමාත්‍යවරියගේ ප්‍රාර්ථනයයි.

සුබපැතුම් පණිවුඩයෙන් ඇය ජනතාවට ඇරයුම් කරන්නේ, නව වසර ආරම්භ කරන මොහොතේ ඔබේම ප්‍රජාවන් තුල ගෞරවය, සාමය සහ සහකම්පනයෙන් යුතුව කටයුතු කරන ලෙසයි.

Share post:

Popular

More like this
Related