මිනිසුන් මීට පෙර දැක නොමැති නව වර්ණයක්

Date:

මිනිසුන් මීට පෙර දැක නොමැති නව වර්ණයක් සොයාගත් බව අමෙරිකානු විද්‍යාඥ කණ්ඩායමක් පවසයි.

ඕලෝ (OLO) ලෙස නම් කර ඇති නිල් සහ කොළ මිශ්‍ර මෙම පැහැය සොයා ගෙන ඇත්තේ ඇසේ දෘෂ්ටි විතානයට ලේස්ර් ආලෝකය ඇතුළු කරමින් කැලිෆෝනියාහි විද්‍යාඥයින් පිරිසක් කළ පර්යේෂණයකදීයි.

මෙය වර්ණ අන්ධතාව සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සඳහා යොදාගත හැකි සොයාගැනීමක් බව විද්‍යාඥ මතයයි.

Share post:

Popular

More like this
Related