අම්බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

Date:

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 5736
සමගි ජන බලවේගය- 2934
එක්සත් ජාතික පක්ෂය- 553
ස්වාධීන කණ්ඩායම – 552
සර්ජවජන බලය – 447

Share post:

Popular

More like this
Related