දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

Date:

මාලිගාවත්ත දුම්රිය අංගනයෙන් පිටත් වන සියලුම දුම්රියන් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

මාලිගාවත්ත දුම්රිය අංගනයේ මාර්ගයකයට හානි සිදුවීම හේතුවෙන් මෙම ප්‍රමාදය හටගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Share post:

Popular

More like this
Related