කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්

Date:

කුසල් මෙන්ඩිස් සිය 06 වන එක්දින ශතකය වාර්තා කර තිබේ.

ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගයේදීය.

තරගයේ පළමුව පන්දුවට දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටිකවේලාවකට පෙර පන්දුවාර 38 ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු  205ක් ලබා සිටියේය.

මේ වන විට නොදැවී පන්දුවට පහර දෙන කුසල් මෙන්ඩිස් ලකුණු 100ක් ද නායක චරිත් අසලංක ලකුණු 50 ක් ද ලබා සිටියි.

Share post:

Popular

More like this
Related