මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ යයි

Date:

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙයි

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජූලි 31 වැනිදා සිට ඊයේ (07) දක්වා මැතිවරණ පැමිණිලි 137ක් වාර්තා වී ඇති බවයි

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ එම නිවේදනය පහතින් දැක්වෙයි

Share post:

Popular

More like this
Related