පැරිස් ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ අමෙරිකාවට

Date:

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවීමට අමෙරිකා එක්සත් ජනපදය සමත් ව තිබේ.

ඒ රන් පදක්ම් 27ක්, රිදී පදක්කම් 35ක් සහ ලෝකඩ පදක්කම් 32ක් ලබා ගනිමින්.

පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ චීනය රැදී සිටින අතර ඔවුන් රන් පදක්කම් 25ක් ලබා ගෙන ඇත.

තුන්වන ස්ථානය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව ඇති අතර ඔවුන් මේ දක්වා පැවති තරග වලින් රන් පදක්කම් 18ක් දිනා ගැනීමට සමත්ව තිබේ.

 

Share post:

Popular

More like this
Related