පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු සදහා ලබා දී තිබූ කාලය අවසන් වී තිබෙනවා.
එම කොමිෂන් සභාව සඳහන් කළේ විරෝධතා කාලයෙන් අනතුරුව ස්වාධීන කණ්ඩායම් සදහා වන ලකුණු සහ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ ප්‍රකාශයට පත් කරන බවයි.
