ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 42කට සීමාවෙයි

Date:

ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව අද (28) වාර්තා කළේය.

ඒ ට එරෙහිව ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 42කට දැවීයාමෙනි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ  මාර්කෝ යැන්සන් ලකුණු 13කට කඩුලු 7ක් දවාගත්තේය.

මීට පෙර ශ්‍රී ලංකාව දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ 1994 වසරේදී පාකිස්තානය හමුවේ ලකුණු 71කට දැවීයාමයි.

Share post:

Popular

More like this
Related