යුක්රේනයේ විදුලි බල පද්ධතිය ඉලක්ක කර රුසියාව විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, මේ හේතුවෙන් යුක්රේනයේ ප්‍රදේශ රැසක විදුලි බල සැපයුම බිද වැටී ඇති බවයි. මීට පෙරද අවස්ථා කිහිපයකදී රුසියාව විසින් යුක්රේනයේ විදුලි බල පද්ධතිය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර තිබුනා.
රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්රේනයේ විදුලිය බිදවැටේ.
Date:
