තෙවැනි දිනයත් නිමාවෙයි: කඩුළු 05ක් දැවී සිටින ලංකාවට හෙට ලකුණු 413ක ඉලක්කයක්

Date:

සංචාරක ශ්‍රි ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (29) දිනය නිමාවට පත්වන විට දෙවෙනි ඉනිමට පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 103 ක් රැස් කර ගැනීමට සමත් වුණා. ඒ කඩුළු 05ක් දැවී යාමෙන් ඒ අනුවට ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට දිනයේදී දෙවෙනි ඉනිම සඳහා ලකුණු 413 ක ඉලක්කයක් හිමියි.

Share post:

Popular

More like this
Related