අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 479,871ක් පීඩාවට

Date:

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මේ අතර තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙන බව සඳහන්. එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 142,624ක පුද්ගලයින් 479,871 ක් පීඩාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

Share post:

Popular

More like this
Related