රට තුළ නිර්මාණය වී ඇති ලාෆ්ස් ගෑස් හිඟය පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇතැයි වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
ගෑස් අලෙවි නියෝජිතයින් සඳහන් කළේ ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට වෙළෙඳපොළට ලාෆ්ස් ගෑස් නිකුත් කර නොමැති බවය.
දැනට සති කිහිපයක සිටම රට තුළ ලාෆ්ස් ගෑස් හිඟයක් නිර්මාණය වී තිබුණි.
ගෑස් අලෙවි නියෝජිතයින් සඳහන් කළේ ඉකුත් සැප්තැම්බර් මාසයේ පමණ සිට වෙළෙඳපොළට ලාෆ්ස් ගෑස් නිකුත් කර නොමැති බවය.
පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් ද මේ හේතුවෙන් පත්ව සිටින්නේ දැඩි අපහසුතාවටය.
