චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ගුවන් යානයක්

Date:

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සිය ක්‍රීඩකයින්ගේ ගමන් පහසුව වෙනුවෙන්  පෞද්ගලික ගුවන් යානයක් වෙන්කර තිබේ.

එම ගුවන් යානය එම කණ්ඩායමේ වර්ණ වලින් හැඩ ගන්වා ඇත.

මෙම ගුවන් යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  Etihad එයාර්වේස් ගුවන් සේවයට අයත් එකකි.

Share post:

Popular

More like this
Related