අපොස සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක්

Date:

අපොස සාමාන්‍ය පෙළ විභාගය (2024/25) සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබේ.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එම විභාගය සඳහා අයදුම්කිරීමට නොවැම්බර් 05 වනදා සිට 30 වනදා තෙක් කල් ලබා දී තිබුණි.

නමුත් දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම කාලය දෙසැම්බර් 10 වනදා තෙක් දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එච් ජේ එම් සී අමිත් ජයසුන්දර මහතා නිවේදනය කරයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහා:

ඝෘජු දුරකථන අංක: 1911, 0112784208, 0112784537, 0112786616
ෆැක්ස්: 0112784422

පොදු දුරකථන අංක: 0112786200, 0112786201, 0112786202
දිගුව: 263, 265, 280, 282, 442

විද්‍යුත් තැපෑල: [email protected]

Share post:

Popular

More like this
Related