අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 355කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් මෙරට ධීවර යාත්‍රා දෙකක සිටි සැකකරුවන් 11දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අද (03) අධිකරණයෙන් අවසර හිමිවුණි.
ඒ, සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් එළඹෙන 9 වනදා දා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ය.
