රේගුව ඉලක්කයට ළං වෙයි

Date:

මේ වසරේ ලැබී ඇති රුපියල් ට්‍රිලියන 1.53 බදු ආදායම් ඉලක්කය දෙසැම්බර් මස 31 වනදාට පෙර සපුරා ගැනීමේ හැකියාව පවතින බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ ඉලක්ක ගත මුදලින් රුපියල් ට්‍රිලියන 1.38 රැස් කරගැනීමට හැකිවී ඇති බවය.

Share post:

Popular

More like this
Related