රාජාංගන සහ අංගම ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

Date:

ඇද හැළෙන අධික වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

එක් වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් ද අනෙක් වාන් දොරටු දෙක අඩි තුන බැගින්ද විවෘත කිරීමට පියවර ගෙන ඇත.

මෙයින් තත්ත්පරේට ගණ අඩි 3775ක් කලා ඔයට මුදා හැරෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අංගම ජලාශයේ වාන්දොරටු දෙකක් ද විවෘත කර තිබේ.

අඩි එක බැගින් විවෘත කර ඇති මෙම වාන් දොරටු හරහා තත්ත්පරයට ගණ අඩි 600ක් කලා ඔයට මුදා හැරෙනු ඇත.

Share post:

Popular

More like this
Related