ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Date:

කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියක්, ගමනාන්තය අවසන්කර අංගනය වෙත ධාවනය කිරීමේ දී රඹුක්කන දුම්රිය ස්ථානයේ දී අද (19) සවස පිලීපැනීමකට ලක්ව තිබේ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ මහනුවර හා බදුල්ල බලා ධාවනය වන දුම්රිය ගමනාගමනයට බාධා මතුව ඇත.

Share post:

Popular

More like this
Related