MOODY’S ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගතකිරීම ඉහළ දමයි

Date:

ලොව ප්‍රමුඛපෙළේ ණය  ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන MOODY’S ආයතනය ද මෙරට දිගුකාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීමට අදාළ ශ්‍රේණිගතකිරීම් ඉහළ නංවා තිබේ.

ඒ අනුව, ‘Ca’ සිට ‘Caa1’ දක්වා ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව ඉහළ නංවා ඇත.

පසුගියදා ෆිච් රේටින්ස් ආයතනය ද මෙරට ණය ශ්‍රේණිගතකිරීම ඉහළ දැමීය.

Share post:

Popular

More like this
Related