උතුරුමැද පළාතේ පාසල් හෙට (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි පැවැත්වීමට තීරණය කර තිබේ.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද දිනයේදී එම පාසල් වසා තැබීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව් සමරකෝන් මහතා තීරණය කර තිබුණි.
හෙට දිනයේ සිට සාමාන්‍ය පරිදි පාසල් විවෘත කිරීමට ඒ අනුව තීරණය කළ බව ඔහු පැවසීය.
