ධාවනය වෙමින් තිබූ දුම්රියක එන්ජිම හදිසියේ ගිනි ගනී

Date:

බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබේ.

අද (20) සවස එම සිදුවීම වාර්තා වී තිබුණේ එඬේරමුල්ල දුම්රිය ස්ථාන ආසන්නයේදීය.

කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රිය එන්ජිම ගිනි ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇත.

Share post:

Popular

More like this
Related