සුඩානයේ රෝහලකට ඩ්‍රෝන ප්‍රහාරයක් – 70 ක් මියයයි

Date:

සුඩානයේ එල් ෆර්ෂ නගරයේ රෝහලකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 70 ක් මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩනම් පවසනවා.

මියගිය පිරිස අතර, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තවත් රෝගීන් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එම අවස්ථාවේ අදාළ රෝහල රෝගීන්ගෙන් පිරී පැවති බවද එම වාර්තාවල සදහන්.

Share post:

Popular

More like this
Related