තරුණ සේවා සභාපතිත් ඉල්ලා අස්වෙයි

Date:

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති චින්තක ධර්ශන හේවාපතිරණ මහතා එම තනතුරෙන් ඉවත් ව තිබේ.

ඔහු ජාතික තරුණ සේවා සභාවේ 32වන සභාපතිවරයාද වේ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 4 වැනිදා ඒ මහතා එම ධුරයට පත්විය.

Share post:

Popular

More like this
Related