කොළඹ ලෝටස් පාර වසා දැමේ

Date:

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර පොලීසිය විසින් වසාදමා ඇත.

මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ ඕල්කට් මාවතේ කොටුව දුම්රිය ස්ථානයේ සිට ලෝටස් වටරවුම දක්වා දැඩි රථවාහන තදබදයක් වාර්තා වී තිබේ.

එමෙන් කොළඹ කොටුව අවට මාර්ග සහ අතුරු මාර්ගවල දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

Share post:

Popular

More like this
Related