දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්

Date:

දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදුව තිබේ.

විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බව බලශක්ති අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා සඳහන් කළේය.

අද (09) පෙරවරුවේ විදුලි සැපයුම් පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවක් හේතුවෙන් එම බිඳවැටීම සිදුව ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් විදුලි සැපයුම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා පැය කිහිපයක් ගතවනු ඇති බව උදයංග හේමපාල මහතා වැඩිදුරටත් පැවසීය.

Share post:

Popular

More like this
Related