හදිසි විදුලි බිඳවැටීම යථා තත්ත්වයට පත්කිරීමට පියවර

Date:

දිවයින පුරා සිදුව ඇති හදිසි විදුලි බිඳවැටීම යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගනිමින් සිටින බව විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන අංශය පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරාම විදුලිය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පැය කිහිපයක් ගතවනු ඇති බවය.

පානදුර ග්‍රිඩ් උපපොළෙහි සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීම සිදුවූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

තත්ත්වය යථා තත්ත්වයයට පත් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බවද පැවසුවේය.

Share post:

Popular

More like this
Related