සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Date:

2023(2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (17) රාත්‍රී නිකුත් කර තිබේ.

එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිඳු වෙඩ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය.

විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් කිසි විසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ අමතන්න ලෙස ඉල්ලීමක් කරයි.

ක්ෂණික ඇමතුම් අංකය :- 1911

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව :- 0112784208, 0112784537, 0112785922 

ෆැක්ස්  අංකය :- 0112784422

Share post:

Popular

More like this
Related