අද මුළු දිවයිනේම GMOA සංකේත වැඩර්වජනයක්

Date:

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (12) පෙ.ව. 8 සිට දීප ව්‍යාප්ත පැය 24ක සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව ඊයේ (11) පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

Share post:

Popular

More like this
Related