අස්වැසුම අද බැංකු ගිණුම් වෙත

Date:

ප්‍රතිලාභී පවුල් 1,732,263 ක් සඳහා වන මාර්තු මස අස්වැසුම දීමනා, අද (12) ඔවුන්ගේ ගිණුම් වලින් ලබා ගත හැකි බව සුභ සාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරනු ලබනවා.

ඒ සඳහා ආසන්න වශයෙන් රුපියල් බිලියන 12.6 ක මුදලක් බැර කිරීමට නියමිතබවයි එම මණ්ඩල සඳහන් කළේ.

Share post:

Popular

More like this
Related