නාරාහේන්පිට ගින්නක්

Date:

නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ මහල් 3කින් යුත් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 3ක් යොමුකර ඇති බවය.

Share post:

Popular

More like this
Related