පාසල් පාවහන් වවුචර් වලංගු කාලය දිගු කෙරේ

Date:

පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත්වල වංගු කාලය යළිත් දීර්ඝ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය අද (20) පස්වරුවේ පවසා සිටියේ, පාසල් පාවහන් ලබාදීම සඳහා වන තිළිණපතෙහි වලංගු කාලය අප්‍රේල් 10වනදා දක්වා දීර්ඝ කළ බවයි.

මීට පෙර එම අමාත්‍යාංශය දැනුම්දී තිබූ නිවේදනයට අනුව මෙම වසර සඳහාවන එම තිලිණපත්වල වලංගුතාව අදින් අවසන් වේ.

Share post:

Popular

More like this
Related