ලෝක සෞඛ්‍ය දිනය අද

Date:

ලෝක සෞඛ්‍ය දිනය අදට (07) යෙදී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම අප්‍රේල් 7වනදා “ලෝක සෞඛ්‍ය දිනය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මෙවර එහි තේමාව ලෙස නම්කර ඇත්තේ “සෞඛ්‍ය සම්පන්න ආරම්භයක්, බලාපොරොත්තු සහගත අනාගතයක්” යන්නය.

සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතක් සඳහා පුද්ගලයින් මෙහෙයවීම අරමුණු කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ද අදට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනයට සමගාමීව වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව සඳහන්ය.

Share post:

Popular

More like this
Related