ලබන 17 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි රනිල් වික්‍රමසිංහට දැනුම්දීමක්

Date:

ලබන 17 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම්දීමක් කර තිබේ.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහි විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීමවයි.

Share post:

Popular

More like this
Related