සවස 4ට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත

Date:

2025 පළාත් පාලන ආයතන ඡන්දය ප්‍රකාශ කිරීම අද (06) පස්වරු 4ට අවසන් කෙරුණි.

ඒ අනුව අද පස්වරු 4 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින් දැක්වෙයි.

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණි.

ඒ අනුව,

මන්නාරම – 70%
ත්‍රිකුණාමලය – 67%
පොළොන්නරුව – 64%
අනුරාධපුරය – 64%
ගාල්ල – 63%
අම්පාර  – 63%
මොණරාගල – 61%
කළුතර – 61%
වව්නියාව – 60%
බදුල්ල – 60%
මාතර – 58%
නුවරඑළිය – 60%
මුලතිව් – 60%
කෑගල්ල – 58%

Share post:

Popular

More like this
Related