ලෝක බැංකු සභාපති අජේ බංගා හෙට දිවයිනට

Date:

ලෝක බැංකු සභාපති අජේ බංගා හෙට (07) දිවයිනට පැමිණීමට නියමිත ය.

මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 20කට පමණ පසුව වීම විශේෂත්වයකි.

ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රජයේ සහ පුද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් හමුවීමට නියමිත බව වාර්තා වේ.

Share post:

Popular

More like this
Related