තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් – හපුතලේ නගර සභාව

Date:

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ දෙවෙනි නිල ඡන්ද ප්‍රතිඵලයද මේ වනවිට නිකුත්වී තිබේ.

එළෙස නිකුත් කර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ  හපුතලේ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ස්වාධීන කණ්ඩායම 01 – 1038 ආසන (05)
ජාතික ජන බලවේගය – 844 ආසන (04)
සමගි ජන බලවේගය – 374 ආසන (02)

Share post:

Popular

More like this
Related