පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරයි – තංගල්ල නගර සභාව

Date:

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබේ.

එළෙස නිකුත් කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ජාතික ජන බලවේගය – 2260
සමගි ජන බලවේගය – 1397
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 795

Share post:

Popular

More like this
Related