එංගලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

එංගලන්තට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 03කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (07) නම් කර තිබෙයි.

එම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.

එම සංචිතය පහතින්,

1) ධනංජය ද සිල්වා – නායක
2) දිමුත් කරුණාරත්න
3) නිශාන් මධුෂ්ක
4) පැතුම් නිස්සංක
5) කුසල් මෙන්ඩිස් – උප නායක
6) ඇන්ජලෝ මැතිව්ස්
7) දිනේෂ් චන්දිමාල්
8) කමිඳු මෙන්ඩිස්
9) සදීර සමරවික්‍රම
10) අසිත ප්‍රනාන්දු
11) විශ්ව ප්‍රනාන්දු
12) කසුන් රාජිත
13) ලහිරු කුමාර
14) නිසල තාරක
15) ප්‍රභාත් ජයසූරිය
16) රමේෂ් මෙන්ඩිස්
17) ජෙෆ්රි වැන්ඩර්සේ
18) මිලාන් රත්නායක

Share post:

Popular

More like this
Related