15 වැනිදා කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

Date:

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම අගෝස්තු 15 වනදා රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතව ඇත.

ඒ වෙනුවෙන් එදින උදෑසන 8 සිට පස්වරු 2 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය නිවේදනය කළේය.

එදින එම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන්නේ පහත පරිදිය

 

Share post:

Popular

More like this
Related