හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සහයත් රනිල්ට

Date:

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී හිටපු අමාත්‍යය රාජිත සේනාරත්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහය පළ කරන බවට අද (13) දැනුම් දුන්නේය.

ඊට අදාළ ගිවිසුම අත්සන් කිරීම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේ දී සිදු විය.

ආගමික නායකයින්, දේශපාලකයන් ඇතුළු බොහෝ පිරිසක් මේ සඳහා සහභාගී වී තිබුණි.

රාජිත සේනාරත්න මහතා සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

 

Share post:

Popular

More like this
Related