මීගමුව කොට්ඨාස වංචා විර්මෂණ අංශයේ ස්ථානාධිපතිවරයා රිමාන්ඩ්

Date:

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මීගමුව කොට්ඨාස වංචා විමර්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ. ජී. ගුණදාස වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෝටර් රථ ආරවුලකට අදාළව රුපියල් දෙලක්ෂ 70,000ක වායු සමිකරණයක් අල්ලස් ලෙස ඉල්ලා එම මුදල වෙලද සැළක හිමිකරුවෙකුගේ ගිණුමට බැර කරවා ගැනීමට කටයුතු කළ අවස්ථාවේදි ඊයේ ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

Share post:

Popular

More like this
Related