SGnewssri

47 POSTS

Exclusive articles:

මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ යයි

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙයි ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජූලි 31 වැනිදා...

IMF ගිවි­සුම වෙනස් කර­න­වා­මයි

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කොන්දේසි වෙනස් කර ජන ජීවි­තය පව­ත්වා­ගෙන යෑම සඳහා සහ­න­ශීලී ආර්ථික වැඩ­පි­ළි­වෙ­ළක් සකසා දෙන බව සමගි ජන බල­වේ­ගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය...

අධිකරණ අමාත්‍යංශයට ජනපති යටතට

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ විජයදාස...

හත් දෙනෙකු තුවාල ලැබූ රොකට් ප්‍රහාරය

ඉරාකයේ අමෙරිකානු කඳවුරකට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අල්-අසාද් කඳවුර ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස්...

රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලිවලින් 99%ක්ම රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් බව එම සංවිධානය පවසනවා. මේ අතර ජනාධිපතිවරණයට අදාළව...

Breaking

spot_imgspot_img