SGnewssri

47 POSTS

Exclusive articles:

එක්දින තරග 400ක තීර­කයා වෙමින් රන්ජන් මඩු­ගල්ල වාර්තා පොතට

අයි­සීසී තරග තීර­ක­ව­ර­යකු ලෙස ජාත්‍ය­න්තර කීර්ති­යට පත් රන්ජන් මඩු­ගල්ල ශ්‍රී ලංකාව සහ ඉන්දි­යාව අතර ඊයේ ආර්. ප්‍රේම­දාස ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණයේ පැවති තුන්වැනි තර­ග­යත් සමඟ එක්දින...

අනුෂ්කාගේ නායකත්වයෙන් කාන්තා පිල අයර්ලන්තයට

අනුෂ්කා සංජීවනිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (6) අයර්ලන්තය බලා පිටත්ව ගියාය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායිකා චමරි අතපත්තු එංගලන්තයේ පැවැත්වෙන...

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව දිවි ගමන නිම කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වු සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි. ඒ මහත්මිය මියයන විට 80වන වියේ පසුවිය. වර්ෂ 1962 ජූලි 01 වැනිදා ඇය ගුවන්...

හිටපු ක්‍රිකට් නායක මොර්ටාසාගේ නිවෙසත් ගිනිබත්

බංග්ලාදේශයේ අගමැතිනියගේ නිල නිවෙස විරෝධතාකරුවන් විසින් වට කරනු ලැබීමේ අවස්ථාවේදී කුල්නා පළාතේ පිහිටි ඇගේ සමීපතම දේශපාලන සගයකු වන බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් නායක හා පාර්ලිමේන්තු...

කොමි­සමේ විරෝ­ධය නොතකා විශ්‍රා­මි­ක­යන්ට රු. 3000 දීම­නාව

සියලු රජයේ විශ්‍රා­මි­ක­යන්ට රුපි­යල් තුන්ද­හ­සක විශේෂ අන්ත­ර්කා­ලීන දීම­නා­වක් ගෙවී­මට රජය ගෙන ඇති තීර­ණය අකුළා ගන්නා ලෙස මැති­ව­රණ කොමි­සම සියලු අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන්ට කර ඇති දැනුම්...

Breaking

spot_imgspot_img